ඉඳිකඩහේන රෝමෙ වැඩ බලයි


ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති බෙනට් කුරේ මහතා වැඩ බාරගැනීමට රෝමයට යන තුරු තානාපති කාර්යාලයයේ වෙළෙඳ ප්‍රවර්ධන නිලධාරිනී ගෝතමී ඉඳිකඩහේන මහත්මිය වැඩ බැලීමට පත් කර ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා කියයි.