ඉන්දිය නාවික හමුදාපති අද්මිරාල් ඞී’.කේ ජෝශි සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහත්වරුන් අතර හමුවක් අද සවස ගුවන් හමුදා මුලස්ථාන පරිශ‍්‍රයේදී සිදු විය.
ඉන්දිය නාවික හමුදාපතිවරයා පිළිගැනිම සදහා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආචාර පෙළපාලියක් ද පැවැත්වු අතර මෙම හමුවේදී දෙරටේ ආරක්‍ෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කරන ලදි.
ඉන්දිය නාවික හමුදාපති හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපතිවරුන් හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද එහිදී සිදු විය.
.