ඉන්දියා විදේශ ලේකම් ආචාර්ය ජයශංකර් ඇතුළු දූත පිරිසක් විශේෂ ගුවන් යානයකින් අද (12) ශ්‍රී ලංකාවට පැමිණියහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණි දූත පිරිස පිළිගැනීම සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ.

