ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශංකර් මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් සිකුරාදා (22) දිවයිනට පැමිණීමට නියමිත යැයි නිව් ඉන්දිය ආරංචි වාර්තා කරයි.
ඔහු සමඟ ඉන්දියාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ඔවුන් තෙදිනක් පුරා මෙරට රැදී සිටිති.
ඉන්දීය වෙළද හා ආයෝජන සම්බන්ධයෙන් රජයේ හා පෞද්ගලික ව්‍යවසායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.