ඉන්දීය පොලීසිය ලක් සිසුවා සොයා දෙයි


පසුගිය අප්‍රේල් මාසයේදී  දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේදී ආගිය අතක්  නොමැතිව සිටි  ශ්‍රී ලංකා  ශිෂ්‍යකු (13) සොයා දීමට තිරුති පොලීසියේ විශේෂ කණ්ඩායමක් සමත් විය.

ලක් සිසුවා එහි පෞද්ගලික පාසලක  ඉගෙනගනිමින් සිටියේය.