ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේ පැවැත්වීමට නියමිත මාස දෙකකට ආසන්න තරග සංචාරයේ රූපවාහිනී අයිතිය ඩොලර් මිලියන 25.5 කට හෙවත් රුපියල් කෝටි 318 කට වැඩි මුදලකට අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.