”මේ තරග අවස්ථා පාවාදීමේ සිද්ධිය නිසා මිලියන ගණනක් වන කි‍්‍රකට් ලෝලීන් වගේම මමත් හොඳටම කළකිරිලයි ඉන්නේ. මොකක් හරි වෙනසක් වෙන්න ඕනේ. මා හිතන්නේ මෙතැනින් ඉවත් වෙන එක හොඳයි කියලයි. එතකොට අලූත් මුහුණු දකින්න ලැබේවි”
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග්දේල් මහතා
- සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත්කරමින්