සත්කාර ඉන්දියානු කාන්තා ක‍්‍රිකට් පිල 10 වැනි කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ 7 වැනි ස්ථානයට පත්විය. ඉන්දීය පිල (195/4) මුම්බායිහිදී අද (07) පැවැති ශ්‍රේණිගත කිරීමේ තරගයේදී පාකිස්තානයට (192/7) එරෙහිව කඩුලූ 6 ක ජයක් ලැබීය.
ප‍්‍රබල ඉන්දීය පිල පළමු වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 138 කින් පරාජයට පත්වීමෙන් ‘සුපිරි හය’ වටයට පැමිණීමේ අවස්ථාව අහිමිවිය.