ඉන්දියාවේ ජල්ලි කට්ටු නමැති ගොන් පොර ක්‍රීඩාව තහනම් කිරීමට එරෙහිව ත්‍රිකුණාමල දෙමළ ජනයා අද (22) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
හින්දු ජනතාවගේ පාරම්පරික ක්‍රීඩාවක් වන ජල්ලි කට්ටු තෛපොංගල් දිනයට පසුදින සම්ප්‍රදායක් ලෙස පැවැත්වේ. මේ හේතුවෙන් ගවයන්ට තුවාල හා මරණ සිදුවන නිසා ඉන්දියාවේ එම ක්‍රීඩාව මෙවර තහනම් කැරිණි.





