ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනවිත් මන්නාරමේදී අලෙවි කිරීමට සැලසුම් කොට තිබූ කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් ඌරුවලෙයි දී අත් අඩංගුවට ගත් බව මන්නාරම් කොට්ඨාස පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි.
ඉන්දියාවෙන් ගෙනා ගංජා මන්නාරමෙන් මතුවෙයි
Recommended Articles