(එච්. චන්දන)
වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බව කියන කේරළ ගංඡා ග්‍රෑම් 5270ක් සමග සිව් දෙනකු ආණමඩුව ඌරියාව මාර්ග බාධකයේදී අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකා කඳවුර කියයි.
එම තොගය ඉන්දියාවේ සිට මෙරරට ගෙන්වා ඇති බවට සැක කරයි.