ඉන්දියාව ලංකාවට භාෂා තුනෙන්ම සුබ පතයි


ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් සුබපැතුම් පණිවුඩ එවයි.

‘ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් මගේ සුබපැතුම්. මේ මාසය අග දී ජනපති සිරිසේන පිළිගැනීමට මම බලා සිටිනවා.‘ යනුවෙන් මෝදි ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ ලියා ඇත.

10967811_10153056940273960_1462158223_n