ඉන්දියාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ රන්චිහිදී අද (19) පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලැබු ඉන්දීය පිල 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් විය.
එංගලන්තය ඕවර 42.2 කදී 155
(ඇලෙස්ටියාර් කුක් 17, ඉයන් බෙල් 25, කෙවින් පීටර්සන් 17, ජෝයි රූට් 39, ටිම් බ්‍රෙස්නන් 25, ඉෂාන්ත් ශර්මා 29/2, රවින්ද්‍ර ජඬේජා 19/3, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 37/2)
ඉන්දියාව ඕවර 28.1 කදී කඩුලූ 3 ට 157
(ගෞතම් ගාම්බීර් 33, විරාට් කෝලි නොදැවී 77, යුවරාජ් සිං 30, ජේම්ස් ටේරඞ්වෙල් 29/2)

