ඉන්දියාව එක්දින තරගාවලිය ජයගනී


ඉන්දියාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මොහාලිහිදී පැවැති සිවුවැනි තරගයෙන් කඩුලූ 5 ක ජයක් ලැබු ඉන්දීය පිල 3-1 ක් ලෙස පෙරමුණට පැමිණෙමින් තරගාවලියේ ජය හිමිකර ගැනීමට සමත් විය.
එංගලන්තය  ඕවර 50 යේදී කඩුලූ 7 ට 257 (ඇලෙස්ටියාර් කුක් 76, කෙවින් පීටර්සන් 76, ජෝස් රූට් නොදැවී 57, ඉෂාන්ත් ශර්මා 47/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 63/2, රවීන්ද්‍ර ජඬේජා 39/3)
ඉන්දියාව  ඕවර 47.3 කදී කඩුලූ 5 ට 258 (රෝහිත් ශර්මා 83, විරාට් කෝලි 26, සුරේෂ් රයිනා නොදැවී 89, මහේන්ද්‍ර සිං දෝනි 19, රවීන්ද්‍ර ජඬේජා නොදැවී 21, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් 54/2)