වකුගඩු විකිණී යැයි සැකපිට අත්අඩංගුවේ සිටින ඉන්දීය ජාතිකයන් 7 දෙනා යළි මිරිහාන රැඳවුම් කඳවුරේ රිමාන්ඩ් කරන ලෙස මොහොමඩ් මිහාර් කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළේය.