ඉන්දියා වෙළෙන්දෝ ඇල්ලෙදි ඇල්ලෙති


සංචාරක වීසා  මත මෙරට රැඳී සිටිමින්  නිතී විරෝධි ලෙස රෙදි වෙළදාමේ නිරත වී සිටි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් ඇල්ල පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබුහ.