සංචාරක වීසා වලින් පැමිණ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකුද සමග උතුරට ගොස් හමුදා කඳවුරක් ඡායාරූප ගත්තැයි කියන ඉන්දියාවේ ජුනියර් විගඩන් සඟරවාවේ මාධ්‍යවේදී තමිල් ප්‍රභාකරන් තස්ත්‍රවාදී විමර්ශන අංශයෙන් කොළඹ කැඳවාගෙන ආබවත් ඔහු රටින් පිටිවහල් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් සමඟ ඔහු පුනරින් හි සංචාරය කැර ඇති බවත් ඔහු ළග කැමරා හතරක් තිබු බවත් එහි හමුදා භටයින්ගේ ඡායාරූප තිබු බවත් නාච්චිකුඩා පොලීසිය කියයි.