දේශ සීමා උල්ලංඝනය කරමින් ශ්‍රී ලාංකික මුහුඳු තීරයේ මසුන් මැරූ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු, ධීවර යාත්‍රා තුනක්, ධීවර ආම්පන්න සහ නෙළාගත් මසුන් කිලෝ දහසක් ද සමග කල්පිටිය විජය නාවික හමුදා මුර සංචාරක යාත්‍රා විසින් අත් අඩංගුවට ගනු ලැබීය.