මෙරට මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළු වූ ඉන්දියා ධීවරයෝ තිදෙනෙක් නාවික හමුදාව විසින් අතඩංගුවට ගනු ලැබූහ.
යාපනය නෙඩුන්තීව් මුහුදේ මසුන් මරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.