කල්පිටියෙන් ගිය බහුදින යාත්‍රාවකට බත්තලංගුන්ඩුවට නුදුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉන්දියා ධීවර බෝට්ටුවකින් අදත් ප්‍රහාරයක් එල්ලවීයැයි කල්පිටි ධිවරයෝ කියති.
ජනති පුතා 4 නම් එම යාත්‍රාවට කඩා වැදුණු ඉන්දියා ධීවරයන් එහි ගුවන්විදුලි හුවමාරු යන්ත්‍රය කඩා බිඳ, මාළු කිලෝ සියයක් පමණ පැහැරගත් බවත් ජංගම දුරකතන මගින් ගොඩබිමට දන්වා ඇත.