යාපනයේ මාදගල් ශ්‍රී ලංකා මුහුදු සීමාවට හොරෙන් ආ ඉන්දියා ධීවරයන් 19 දෙනකු හා ධීවර යාත්‍රා පහක් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන කයිට්ස් පොලිසියට භාර දී ඇත.
ධීවරයෝ කයිට්ස් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.