ඉන්දියා ධීවරයෙක් ලක් නාවික හමුදාවට විරුද්ධව පොලිසි යයි


පසුගිය 21 වැනිදා උතුරු රාමේෂ්වරම්හි නාවික සැතපුම් 25 ක් දුරින් වූ මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියා ධීවරයන් පිරිසකට පහර දුන්නැයි රාමේෂ්වරමේ ධීවරයකු බව කියන ඒ.වර්ගීෂ් මණ්ඩපම් නාවික පොලිසියට පැමිණිලි කළ බව හින්දු පත්‍රය කියයි.