ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමට වසරකට දින 75ක් තබා තත්පර 75ක් වත් දීමේ තීරණයක් ධීවර අමාත්‍යාංශය හෝ ආණ්ඩුව ගෙන නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) අවධාරණය කළේය.
ඉන්දියා ධීවරයාට තත්පර 75 ක් වත් දෙන්නේ නෑ
Recommended Articles