ශ්‍රී ලංකා මුහුදේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ඉන්දියන් ධීවරයින් පස් දෙනාට පැනවු මරණ දඬුවම ජනපති බල තල යටතේ අද (19) ඉවත් කැරිණි.
කොළඹ මහාධිකරණයෙන් ඔවුනට පසුගියදා මරණ දඬුවම නියම වි තිබිණි.
ඔවුන් නිදහස් කැර ගැනීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිද තමිල්නාඩු රජයද ගත් උත්සාහයද සාර්තක විය.

