ඉන්දීය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති නවතා නැතැයි ඉන්දියා විදේශ අමාත්‍යංශය කියයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කළද එමගින් දිගු කලක් තිස්සේ දෙරට අතර පැවැති සබඳතාවට බාධාවක් නොවන බව ද ඉන්දියාව පවසයි.