ඉන්දියන් කාරයාගේ කුඩු ගෝලයා අල්ලයි


ඉන්දියාවේ සිට එවුණු බව කියන හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 300ක් සමග ග්‍රෑන්ඩ්පාස් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉන්දියාවේ පුද්ගලයකු ඔහු මෙහෙයවන බවට තොරතුරු ඇතැයි ද එම පුද්ගලයා කියන තැන්වලට මොහු කුඩු බෙදාහරින බව පෙනේ යැයි ද ඔහුගේ ජංගම දුරකථනයෙන් ඊට සාක්කි ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.