ඉදිරි තෙවසරේ දී සියයට 7.5ක වාර්ෂික ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන බව මුදල් ඇමැතිද වන මහින්ද රාජපක්ෂ ජනපති සිය අයවැය ලේඛණය ඉදිරිපත් කරමින් අද ප්‍රකාශ කළේය.
මේ වසරේ අපේක්ෂිත වර්ධනය සියයට 7.2කි.
අන්තර් ජාතික මූල්‍ය අරමුදල මේ වසරේ හා ලබන වසරේ සියයට 6.5 වර්ධනයක් ඇති වෙතියි කියයි.

