ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට සුදුසු වායුගොලීය තත්වයක්  පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දිවයින අභ්‍යන්තර ප්‍රදේශයන්හි තැන් තැන් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවී පසුව එම වැසිs බස්නාහිර සහ වයඹ  පළාත් කරා  පැතිර යයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 11/11/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

22

95

60

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

මඩකලපුව

31

22

90

65

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

කොළඹ

30

23

90

65

 සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගාල්ල

30

23

90

70

සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනය

31

23

90

70

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

මහනුවර

29

20

95

60

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නුවරඑළිය

20

10

85

70

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

රත්නපුරය

32

22

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ

ත්‍රීකුණාමළය

32

23

95

60

මද වැස්සක්

මන්නාරම

31

25

90

75

ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක්.

 
පෙරවරු 5.ට
පවතින වියළි කාලගුණයේ සුළු වෙනසක් අපේක්ෂාකල හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද  ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ අනෙක් කොටස් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති පැහැබර වූ කාලගුණ තත්වය තවදුරටත් පවතී.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සුළං බටහිර හෝ වයඹ දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

නැගෙනහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන තාවකාලිකව රළු විය හැක.  සෙසු දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු නොවේ.