උතුරු මැද පළාතේ පැතිරී යන වකුගඩු රෝගය අවම කිරීමේ පියවරක් වශයෙන් දුෂ්කර ගම්මානවලට වතුර පෙරණ යන්ත්‍රී පරිත්‍යාග කිරීම සඳහා අරමුදල් රැස් කිරීමේ සුහද හමුවක් හා රාත්‍රී බෝජන සංග්‍රහයක් ඉතාලියේ මිලානෝ නගරයේ දී සෙනසුරාදා පැවැත්විණි.
ලාබාල ගායක හිමාෂ මනුප්‍රිය ද ඊට එක් විය.
මිලානෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය මෙම හමුව සංවිධානය කළේය.

