වසර එකොළහක් ඉතාලියේ නාපෝලී නුවර ජීවත් වු ශ්‍රී ලාංකික තරුණයකු නිවාඩුවකට ශ්‍රි ලංකාවට පැමිණ සිටියදී අද මීගමු කළපුවේදී මිය ගියේය.
ඔහු නාපෝලී නුවර ශාන්ත අන්තෝනී එල්ලේ කණ්ඩායමේ නායක චමින්ද කුමාර ප්‍රනාන්දු ය.