ඉතාලියෙත් ජවිපෙ සැමරුම්


24 වන ඉල් මහා විරු සෑමරුම් කිහිපයක් ඉතාලියේ සුදානම් කොට ඈතෑයි ජනතා විමුක්ති පෙරමුණේ රෝම කමිටුව කියයි.

පසුගිය සතියේ රෝමයේදී විරු සෑමරුම පැවැත්විණි.

නාපොලි ෆිරෙන්සි හා කටානියා නගරවල විරු සෑමරුම් ලබන ඉරිදා පැවැත්විමට නියමිත.