ඉතාලි ලාංකිකයෝ බ්‍රහස්පතින්දා වීදි බසිති


ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කවුන්සිලියෙන් ගන්නට යතියි කියන ක්‍රියාමාර්ග හමුවේ ඉතාලි ශ්‍රී ලාංකිකයෝ බ්‍රහස්පතින්දා (8) රෝමයේ දී උද්ඝෝෂණයක් කිරීමට සැරසෙති.