ඉතාලි ලාංකිකයෝ බටහිරට බැට දෙති


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කැර ගැනීමට බටහිර රටවල් දරණ උත්සහායට විරෝධය දැක්වීම පිණිස ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ දැවන්ත උද්ඝෝෂණයක් කළහ.