ඉතාලි ලාංකිකයා බීලා පිස්සු කෙළියි


ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ  බෙල්වෙදේරේ මාවතේ අවන් හලක ශ්‍රි ලාංකිකයෙක් (36) බිමත්ව එහි හිමිකරුට කරදරකිරිම සහ නොමනා හැසිරීම නිසා  අත්අඩංගුවට ගනු ලැබීය.

එහි පැමිණි පොලිස් නිලධාරින්ගෙන් එක් අයෙකුට අතින් සහ පාදයෙන් පහරදී තවත් පොලිස් නිලධාරියෙකුගේ කරපටියෙන් අල්ලා තදකර ඇත. පහරකෑ පොලිස් නිලධාරියා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.