ඉතාලි ලක් දරුවෝ කලා හැකියා පෙන්වති


ඉතාලියේ හැදුණු වැඩුණු කුඩා දරුවන් රැසකගේ කලා හැකියාවන් කරලියට ගෙන ඒමේ කලා ප්‍රසංග දෙකක් මෙම සති අන්තයේදී මිලානෝ හා වෙරෝනා නගරයන්හිදී පැවැත් වීමට නියමිතය.

මිලානෝ නගරයේ චන්දිමා කුමුදුනි මහත්මිය යටතේ දේශීය ගායනය හා වාදනය මෙන්ම ජන ගී නාටක ගී ළමා ගී ප්‍රගුණ කළ දරු දැරින්ගේ සුසර තරංග ප්‍රසංගය මිලානෝ නගරයේදී ද, නැටුම් ශිල්පිනි ගීත් වනිගතුංග මහත්මිය යටතේ දෙශිය නර්තය ප්‍රගුන කරමින් ප්‍රවින විනිසුරු මඩුල්ලකගේ ඈගයිමට ලක් වු සිසු සිසුවියන්ගේ කලා හෑකියාවන් වෙදිකාවට රෑගෙන එම ඈසිදිසි පබසර නමින් වෙරෝනා නගරයේදී සංවිධානය කර ඇත.