ඉතාලි පුරපතියෙක් කොටියා සුරතල් කරයි


ඉතාලි රාජ්‍ය මාධ්‍ය වන රායි රූපවාහිනි ජාලය ශ්‍රි ලංකාව අපකිර්තියට පත් කරමින් කොටි සංවිධානයට සාහාය දැක්වෙන වැඩසටහන් මාලාවක් විකාශනය කළේය.

ඉතාලියේ පලෙර්මෝ නගරාධිපති ලෙයොලුකා ඔර්ලන්දෝ ඇතුළු නාගරික මන්ත්‍රින් පිරිසක් පලෙර්මෝ කොටි හිතවාදින් පිරිසක් නගර සභාවට කැඳවමින් ඊලාම් අරගලයට සහය දිමට පොරොන්දු වු බව ලා රිපබ්ලිකා පලෙර්මෝ පුවත්පත කියයි.

 ශ්‍රි ලංකාවට එරෙහිව සැකසු රායි රුපවාහිනි වැඩසටහන් විකාශයක් අද දින ප්‍රචාරය කිරිමට නියමිතය.