ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන්ට පහරදීම සම්බන්ධයෙන් අප්‍රසාදය හා විරෝධය පළකිරීමටත්, නැවත මෙවන් සිදුවීම් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත් ඉල්ලමින් ලබන බ්‍රහස්පතින්දා සවස 3.00 සිට 5.00 දක්වා රෝමයේ ඉන්දියා තානාපති කාර්යාලය අසල විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.