ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති ඉතාලියේ වෙනෝරා නගරයේ කොටුකළ පවුර අසල සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි ශ්‍රී ලංකිකයින් පිරිසක් හිස් කළ මත්පැන් බෝතල්,දුම්වැටි හිස් පැකට්, තැන තැන දමාගොස් ඇත.
එකොලොස් වන සහ දොලොස්වන ශත වර්ෂයට අයත් බව කියන මෙම ඉපැරණි බැම්ම නැරඹීමට දහස් ගණන් දුර ගෙවා විවිධ ජාතීන් පැමිනෙන බව කියතිි