ඉතාලියෙන් ගෙන් වූ බව කියන හඳුනා නොගත් මත්කුඩු මිල් ග්‍රෑම් 200 ක් සමග ආණ්ඩුවේ ඉහල පැලැන්තියේ තරුණයෙකු සැක පිටි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ශ්‍රීලංකාවේ හා කේරලයේ ගංජා වලට සමාන බව කියන මෙම මත් කුඩු වර්ගය සුදු පාට බවත් මිල අධික බවතක් පොලිසිය පවසයි.
පසුගිය 18 වැනිදා නාරාහේන්පිට දී වෛද්‍යවරියකගේ දියණියක මත් චොක්ලට් සමග අත් අඩංගුවට ගැනීමෙන් පසුව කළ පරීක්ෂණයේ දී ලද තොරතුරු අනූව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

