ඉතාලියේ තාරුණ්‍යයේ ශක්තිය උරගා බැලීම සදහා වසරක් පාසා පවත්වන කඹ ඇදීමේ තරඟාවලිය ලබන 22 වැනිදා වෙරෝනා නුවරදී පැවැත්වීමට නියමිතය.
කොන්සිල්ලියෝ ඈසොසස්සියෝනේ ආ වෙරෝනා ආයතනයේ නියෝජ්‍ය සභාපති බිමල් ප්‍රනාන්දු මහතා එහි ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරයි.