ශ්‍රි ලාංකිකයින් දෙදෙනෙකු ඉතාලි නාපොලි නුවර සිදුකළ කන්ටෙනර් මගඩිය එසැණින් අනාවරණය කිරිමත් සමග එවෑනි ජාවාරම් කරුවන් පිළිබද තොරතුරු රෑසක් එසෑණට වර්තා වේ. ශ්‍රී ලංකාව සදහා යැවිමට බාර දෙන භාණ්ඩ අඩංගු පෙට්ටි වල වටිනා භාණ්ඩ සොරා ගැනීම බහුලව සිදු වෙතියි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් කියති. එවැනි ශ්‍රී ලාංකිකයකු ඉතාලියේ සිටින නගරයද සදහන් කරමින් එසැණට පැමිණිළි කැර ඇත. මෙම පුද්ගලයාට එරෙහිව තලංගම හා කඳාන පොලිසිවලට පැමිණිලි කැර ඇත. එයට අමතරව ඉතාලි නිති මගින්ද කටයුතු කිරිමට එම පිරිස සුදානමින් සිටි. ඔහුගේ කන්ටෙනර් ප්‍රවහානය කරන සමාගම පවසන්නේ අදාල පුද්ගලයා තම ආයතනයටද යුරෝ හාරදහසක (රුපියල් ලක්ෂ 684000) ගෙවිමට ඇති බවයි.
ඉතාලි කන්ටේනරයේ බඩු ලංකාවේදි පිල්ලි ගහලා
Recommended Articles