දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණවලදි එක්සත් ජාතික පක්ෂය සහයෝගය දැකිවිම පිණිස පැවැත්වෙන රැස්වීමක් හෙට (23) සවස හතරට මිලානෝ නගරයේ මොන්කුක්කෝ මාවතේ අංක 29 දරණ ස්ථානයේ පැවත්වේ. ඉතාලියේ එක්සත් ජාතික පක්ෂ මිලානෝ ලොම්බාර්දියා පක්ෂ ශාඛාව මෙය සංවිධානය කර ඇත.

