ඉතාලි අනතුරින් ලාංකිකයා මරුට


ඉතාලියේ කතානියා නගරයේ කතානියා වරාය ආසන්නයේ දොමේනිකෝ තෙම්පියෝ මාවතේ සඳුදා රාත්‍රියේ සිදුවූ අනතුරකින් තිස්හතර හැවිරිදි ලාංකිකයෙක් මිය ගියේය.

ඔහු පැදවු යතුරුපැදිය තාප්පයක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරට හේතුව මේවනතෙක් අනාවරණය වී නැත. රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.

catania2