දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹූරේදී පාර මාරුවෙමින් සිටි ඉත්තෑවකු වෑන් රථයක ගැටීමෙන් එහි සිටි සිව් දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.ඉත්තෑවා එම ස්ථානයේ මිය ගොස් වාහනයට හා ආරක්ෂිත වැටට ද හානි සිදූවී ඇත.