ඉත්තෑපාන නාහිමියෝ උපහාර ලබති


කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරයට පත් ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් පිළිගැනීමේ උත්සවය මල්වතු මහ නායක උඩුගම බුද්ධරක්ඛිත නාහිමියන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේදී අද (1) පැවැත්විණි.

මහනාහිමිවරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාද, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ඇතුළු කතෝලික පූජකතුමන්ලාද ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

RDS_6370 RDS_6376 RDS_6397 RDS_6412 RDS_6466 RDS_6517 RDS_6519

RDS_6370 RDS_6495

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා