ඉඩෝරය නිසා විල්පත්තු වනෝද්‍යානයයේ සතුනටද ජලය හා ආහාර හිඟ වී ඇත.
විල්ලු හතලිහක ද වනෝද්‍යානය මැදින් ගලා බසිනා මෝදර ගංආරු ඔයේ ජය මට්ටමද පහත වැටී ඇත.
මැයි,ජුනී මාස වලින් ඇරැඹෙන නියගය ඔක්තෝබර් අග දක්වා පවතී.වතුර හා ආහාර සොයා සතුන් මේ කාලයේදී ගම් වදින බව ගැමියෝ කියති.