ඉඩෝරය තිබුණත් අපි සතුටින්


විල්පත්තු ජාතික වනෝද්‍යානයට පසුගිය පසුගිය මාස හතේම වැසි නොලැබුණත් වළස්වල සිටින මේ දිවියන් දෙදෙනා කෙළි දෙලෙන් පසුවෙති.

මේ දිනවල බොහෝ සත්තු දිය සොයා විල්පත්තු මායිම පසු කර දඩයම් කරුවන්ගේ ගිනි අවියට ද බිලි වෙති.

විල්පත්තු වනෝද්‍යානයේ හඳුනා ගත් දිවියන් 30ක් පමණ සිටිතියි වනජීවී නිලධරයෝ කියති.

02 A 03 A 04 A