කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පදිංචි ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසදීම සදහා විශේෂ වැඩසටහනක් අද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
නිලධාරීන් සමග සාකච්ඡාවෙන් පසුව ඇමතිවරයා කිලිනොච්චි ග්‍රාමීය ජනතාව ළගට ගොස් ඔවුන්ට පවතින ප්‍රශ්න පිලිබදව සොයා බැලිය . ජනතාව කියා සිටියේ රජයේ නිලධරයෝ නිසියාකාරව තම කිසිදු ප්‍රශ්නයකට සාධාරණ විසදුමක් නොදෙන බවය .

