ඉඟිනිමිටිය වාන් දොරටු හතරක් අරී


ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයෙන් හතරක් විවෘත කළ බවත් දැන් තත්ත්පරයකට ඝන අඩි 2016 ක් බැගින් මී ඔයට මුදා හරින බවත් වාරිමාර්ග ඉංජිනේරුවරු කියති. දින කිහිපයක් තිස්සේ ඉඟිනිමිටිය ජල පෝෂක ප්‍රදේශයට වැසි ඇද හළිණි.