පේරාදෙණි සරසවියේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක බයිසිකල් චේන් පහරකින් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.
රාත්‍රී 8.30ට පමණ හිඳගල මාර්ගයේදී ඇයට පහරදුන් බව කියන තිදෙනකු යතුරුපැදියෙන් පැමිණ ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.